Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංගමට සුඛෝපභෝගී බස්රථ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සදහා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත ලබා ගැනීමට  මාර්තු මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.+

ඒ අනුව  සුඛෝපභෝගී බස්රථවලින් පළමු කොටස කොළඹ වරායෙන් මුදා හැර ඇත.

Scroll to Top