රොබින් රිහානා ෆෙන්ටි සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් වන බවට ඇස්තමේන්තු කර ඇත.
මීට පෙර ලොව ධනවත් ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ සිටින්නීය.
‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවන්‍ය, කාන්තා ඇඳුම් සහ යට ඇඳුම් නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන ඇය පළමු සති කිහිපය ඇතුළත ඩොලර් මිලියන 100ක ආදායමක් උපයා ගෙන තිබුණි.
‘ෆෝබ්ස්’ සඟරාව පවසන අකාරයට කළ පසුගිය වසර තුළ පමණක් මෙම රූපලාවණ්‍ය සමාගම ඩොලර් මිලියන 570ක ආදායමක් උපයා ඇති බවයි.