Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇමෙරිකාවෙයි ඉන්දියාව‍ෙයි බදු සටන ඇරඹේ – ඉන්දීයාව ඇමෙරිකාවට බදු ගසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 28ක් සඳහා  තීරු බදු පැනවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

පසුගියදා අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන යකඩ සහ ඇලුමේනියම් සඳහා නව බදු පැනවීමට මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය තීරණය කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා  ඉන්දියාව සමඟ පවතින බදු සහන එකගතාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම බදු ගැටුම පටන් ගෙන ඇත.

 

Scroll to Top