මැන්චෙස්ටර්හිදී පැවැත්වූ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට රූපවාහිනිය ඔස්සේ බිලියනයකට අධික පිරිසක් සහ මැන්චෙස්ටර් ගුවන්තොටුපලට ප්‍රේක්ෂකයින් රැගත් පෞද්ගලික ගුවන් යානා 10ක් පමණ පැමිණ ඇති බව වාර්තා වේ.
ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලක්ෂ 07කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බවද සදහන්වේ.
වර්ෂාවෙන් බාධා පැමිණුනත් මෙවරත් ඉන්දියාව ජයගැනීමට සමත්විය.
ලෝක කුසලාන තරගාවලි 06කදී ඉන්දියාව සහ පාකිස්තානය හමුවී තරග වැදී ඇති අතර තරග හයම ජයගැනීමට සමත්ව ඇත්තේ ඉන්දීය කණ්ඩායම විම කැපි පෙනෙයි.