ඉන්දියාව සහ නවසීලන්තය සහභාගි වූ සියලු තරග ජයගෙන ලෝක කුසලාන ක්රිකට් තරගවලියේ අපරාජිතව සිටියි.
දෙපිලම අද( 13 ) සටනට සූදානමින් සිටියි.
තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර දෙපිලේම පිතිකරුවන් සහ පන්දු යවන්නන් දස්කම් අතරට පැමිණ සිටීම නිසා සටන උණුසුම්වී ඇත.
නවසීලන්තට සහභාගීවූ තරග තුනම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඉන්දියාවද සහභාගීවූ තරග දෙකම ජයගෙන සිටියි.