Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මංතීරු නීති සහන කාලය අදින් අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මංතීරු නීතියට අනුගත වීම සඳහා ලබා දුන් සහන කාලය අද (10) දිනයෙන් අවසන් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

මාර්ග තදබදයට පියවරක් ලෙසත් රථවාහන වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන් කරයි.

මංතීරු නීතිය අනුගමනය කිරීම සදහා  සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන ගත්තේය.

 

Scroll to Top