Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ නවදිල්ලි පාලන ප්‍රදේශය තුළ නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමට කාන්තාවන්ට අවස්ථාව සැලසීමට දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර ඇත.

ස්ත්‍රි දුෂණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන නගරයක් වන දිල්ලි නගරයේ බස් රථවල සහ මෙට්‍රෝ දුම්රියවල නොමිලේ ගමන් කිරීමට සැලසීමෙන් දිල්ලි නගරයේ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බධයෙන් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

Scroll to Top