ඉන්දියාවේ ප්‍රදේශ රැසකට සෙල්සියක් අංශ 45ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජස්ථාන්හි උතුරු ප්‍රදේශයේ පසුගිය ඉරිදා සෙල්සියස් අංශ 50 ඉක්මවූ උෂ්ණත්වයක් පැවැති බව සඳහන්වේ.
ඉදිරි දින කිහිපය තුළ ද මෙම උෂ්ණාධික තත්ත්වය පවතිනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් සිදු කර ඇත.