Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනාධිපතිවරණයට එන්නෙත් නැහැ – මහින්දට සහාය දෙන්නෙත් නැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි ජනාධිපතිවරණයට තමා යළි තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් හමුවෙන් පසුව ඇමතිවරුන් සමග පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයින් සමග පෙරට එන්නේනම් ඊට සහාය හිමිවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට කිසිදු සහායක් නොදක්වන බවත් එහිදීජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

Scroll to Top