පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහාය පළකරමින් අද (02 )උදැසන සිට මාතලේ-රත්තොට නගරයේ සියලුම වෙළඳසල් වසා දමා සහාය පලකිරීමට රත්තොට වෙළඳ සංගමය තීරණය කර ඇත.
මෙම සාමකාමී ක්‍රියාමාර්ගයට සහාය පලකරමින් නගරයේ කුලී රථ,ත්‍රි රෝද රථ හා පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව ඇත.