බොලිවුඩයේ සුපිරි තරු බවට පත්ව සිටින අය විවිධාකාරයේ උපක්‍රම භාවිත කර සිරුරේ හැඩය විවිධ ශල්‍යකර්ම මගින් වෙනස් කරගෙන, වෙනස්ම විධිහේ ඇඳුම්වලින් සැරසීම, කැපී පෙනෙන චරිත රඟපාමින්, ගීත ගායනා කරමින් ජනපි‍්‍රයත්වය දිනාගෙන තිබෙනවා.
ඒ අතරින් කිම් කර්ඩාෂියන් ඉදිරියෙන්ම සිටිනවා
2005 දි පැවැත්වුණු රූපවාහිනී නිවේදිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා ඇමෙරිකානු රූපවාහිනී නාලිකා කීපයක කෙටි කාලීන නිවේදිකාවක් විදියට සේවය කරපු කිම් 2008 දි කවුරුවත්ම හිතපු නැති ලෙසය ප්‍රසිද්ධ විය.
2007 දි කිම් තමන්ගේ පියයුරු විශාල කර ගැනීමේ සහ පසුපස ප්‍රදේශය විශාල කර ගැනීමේ සැත්කම් කර ගත්තාය. ඊට පස්සේ ඇය නාසයේ හැඩය වෙනස් කර ගත්තා.
හදිසියේම වෙනස් වුණු ඇගේ පෙනුම නිසා පේ්රක්ෂකයන් කිම්ගේ සිරුර දකින්න තිබුණු කැමැත්ත වැඩි වී ඇයගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවිය.