රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගාව ඉදිරිපිට අද (31) උදැසන උපවාසයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා ක්රියාමාර්ග නොගන්නේනම් දැඩි තීරණයකට එළඹෙන බවට උන්වහන්සේ පසුගියදා අනතුරු ඇඟවීමක්ද කර ඇත.