Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසර බිලියන ගණනක් පැරණි ෆොසිල හමුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආක්ටික් කැනඩාවෙන් සොයාගත් මෙම ෆොසිල විශේෂය විද්‍යාඥයින් පවසන අකාරයට වසර බිලියන ගණනකට වඩා පැරණිය. මෙම ෆොසිල විශේෂය දිලීර ලෙස පරිණාමය වී ඇති අතර සෛල බිත්තිවල හයිඩ්‍රජන් අඩංගු වන බවද පවසයි.

බෙල්ජියමේ ලයිජි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ කෝරන්ටන් ලොරන් සහ ඔහුගේ සගයන් ෆොසිල සොයාගත් අතර, ආක්ටික් කැනඩාවේ ප්‍රදේශයකින් සොයා ගැනීම් කරන ලදී.

එය සැබවින්ම දිලීරයක් නම් මෙය ලෝකය තුළ වැදගත් සොයා ගැනීමක් ලෙස ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ක්රිස්ටීන් ස්ට්රූලු-ඩෙරීන් පවසයි.

Scroll to Top