Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බගවන්තලාව පොලිසියෙන් සාර්ථක බඩ ඉරිගු වගාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව පොලිසියේ පොලිස් නිලධාරින් විසින් කොම්පොස්ට් පොහොර භාවිතා කරමින් පොලිසිය ඉදිරිපිට කුඩා බිම් කැබැල්ලක සාර්ථක බඩ ඉරිගු වගාවක් සිදු කර ඇත.

බගවන්තලාව පොලිසියේ නිලධාරින් රාජකාරි වලින් මිදිමෙන් අනතුරුව පොලිස් පරිශ්‍රය පරිසර හිතකාමි ලෙස පවත්වාගෙන යාම සදහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම බඩ ඉරිගු වගාව සිදු කර ඇත.

වගා කරන ලද බඩ ඉරිගු වගාවේ බඩ ඉරිගු කරල් ගස් වල වැඩෙමින් පවතින අතර එම වගාව නිසා බගවන්තලාව පොලිසියට පැමිණෙන මහජනතාවගේ සහ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරින්ගේ මානසික සුවයට යම් සහනයක් මේ තුලින් ලැබෙන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

එරෝෆ්ලොට් යළි ඇරඹෙයි

එළඹෙන ඔක්තෝබර් 9 වනදා සිට මොස්කව් සහ කටුනායක අතර එරෝෆ්ලොට් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය

පාකිස්තානට කඩුළු දහයක විශිෂ්ඨ ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුළු දහයක විශිෂ්ඨ ජයක් හ

බන්දුල මියයයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ”බන්දුල” නමැති හස්තියා මියගොස් තිබෙනවා. ඒ, හදිසියේ ඇතිව

බඩඉරිඟු ආනයනයට අවසර

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ සුදුසු වෙනත් ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැ

පැය10ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීම්

අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළි

අවශ්‍ය දේ ඇත්නම් ලයිස්තුවක් ලබාදෙන්න

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන
Scroll to Top